කටුපොත නගරය
ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ඉතාමත් අයිතිහාසික වටිනාකමින් යුතු නගරයක් ලෙස කටුපොත නගරය හැඳින්වීමට හැක වාරියපොළ කුරුණෑගල නාරම්මල කුලියාපිටිය වැනි දියුණු නගර වලින් වටවී ඇති කටුපොත නගරය මේ වන විට ඉතාමත් දියුණු තත්ත්වයක පවතින බව අපට දැකගත හැකිය.සිංහල දෙමළ මුස්ලිම් කතෝලික බැතිමතුන් මෙම නගරය හා ගනුදෙනු කිරීමට පැමිණෙනවා.ද්විතීයික අධ්‍යාපය සඳහා ජාතික පාසලක් ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ප්‍රාථමික පාසලක් පිහිටා ඇති අතර ශ්‍රී ලංකාවේ විශාලතම පොලිස් ස්ථානය පිහිටා තිබෙන්නෙද කටුපොත නගරය තුලයී.ක්‍රිස්තියානි පල්ලියක් වන අඩක්කල මෑණියන්ගෙන් කිතුණුපල්ලියද කටුපොත නගරය තුළ පිහිටා තිබෙනවා..ට්‍රෙන්ඩිවෙයාර් ඇගලුම් හලද පිහිටා තිබෙන්නේද කටුපොත නගරය තුලයී.ලෝකය සමග ගනුදෙනු කරන විශාලම ඇගලුම් ආයතනයක් ලෙස මුල්ම නිජබිම ලෙස කටුපොත නගරය හැදින්වීමට පුලුවන් .කුඩා පරිමාණ මධ්‍යම පරිමාණ නව ව්‍යවාසකයින් දිනපතාම වෙළෙඳ කටයුතු වල යෙදෙන කටුපොත නගරය කටුපොත නගරය ලෝකය පවා ජනාදරයට පත් නගරයක් බව අපට දැකගත හැකිය.සඳුදා දිනයන්හි.පවත්වන සතිපොළ කටුපොත නගරය පැමිණෙන ග්‍රාමීය ජනතාවට විශාල ආර්ථික සමාජික දේශපාලන සහයනයක් ලබාදෙන බව දැකගත හැකිය නගර සමීපයේ නගරයේ සමීපයේ ලංකාවේ සුන්දර වැව් ස්මත්තක අසිරිය සමග ගමේ කෑම රස බැලීමට කටුපොත නගරයේ වෙළඳ ප්‍රෙජාව ගනුදෙනු කාර බැතිමතුන් හට අවස්ථාව ලබා දී තිබෙනවා නගරයට යාබද ගම්මාන තුළ ජීවත්වන වැඩකරන ජනතාව නොමසුලුව දෙන පිටුවහල තුලින් නගරය දිනෙන් දින දියුණුවට පත්වනවා බවට සැකයක් නැත.
Comments
Post a Comment