Posts

Showing posts from November, 2025

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටවීම

 2015 මාර්තු මස 20 දිනයන්ගේ පසු ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලෙස පිහිටවීම කලයුතු අතර එම නාමය යටතේ එයට එරෙහිවද නඩු පැවරිය හැකිය  අධිකාරීයේ අරමුණු  ප්‍රත්‍යක්ශ ආරාක්ශාකාරී සහ නිවැරදි තත්වයෙන් යුතු ඖෂධ වයිද්‍ය උපකරණ හා සීමාස්ථ උපකරණ  ලියාපදිංචි කිරීම  බලපත්‍ර ලබාදීම  ලියාපදිංචිය හෝ බලපත්‍රය අහෝසි කිරීම නිෂ්පාදනය කිරීම මිල නියම කිරීම ආනයනය කිරීම ගබඩා කිරීම ප්‍රෙවාහනය කිරීම බෙදාහැරීම  විකීණීම ප්‍රෙචාරණය කිරීම බැහැර කිරීම යන නීතී රෙගුලාසි පැනවීම ක්‍රියාත්මක කරවීම සහ අධීක්ෂණය කිරීම.

ඖෂධ තුන්ඩුවක මාත්‍රාවන්

Image
 

ෆාමසියක දළ සැකස්ම

Image
 

N.M.R.A act ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත

  <script type="text/javascript"> atOptions = { 'key' : '7984155d9ddb7af0638ce2ba04e766f9', 'format' : 'iframe', 'height' : 250, 'width' : 300, 'params' : {} }; </script> <script type="text/javascript" src="//www.highperformanceformat.com/7984155d9ddb7af0638ce2ba04e766f9/invoke.js"></script> N.M.R.A act ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත  2015 05 පනත ලෙස පාර්ලිමේන්තව විසින් පනවනු ලැබීම. මෙමෙ පනත පරිච්ඡේද 7 කින් සමන් විත වේ එම හැම පරිච්ඡේදයක් ම කොටස් වලට බෙදේ එම කොටස් වගන්ති වලට බෙදේ.. මෙමෙ පනතේ අරමුණු  ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීම ජාතික ඖෂධ නියාමන  අධිකාරියක් පිහිටුවීම

ඔසුසලක් පවත්වාගෙන යාමේදී බලපවත්නා සහ යටත් විය යුතු නීතී අණපනත්

  ඔසුසලක් පවත්වාගෙන යාමේදී බලපවත්නා සහ යටත් විය යුතු නීතී අණපනත් NMRA ACT- ජාතික ඖෂධ නීයාමන අධිකාරී පණත P.O.D.D.O ACT-වස අබිං අන්තරයී ඖෂධ පනත CONSUMER AFFAIVERS ACT- පාරීභෝගීක කටයුතු පිළිබඳව පනත  ප්‍රාදේශීයව හා දිස්ත්‍රික්ක වලට අදාළ නීතී.

භූමිය පරිශ්‍රය ලියාපදිංචි කිරීම

                     භූමිය පරිශ්‍රය ලියාපදිංචි කිරීම ඖෂධ උපකරණ ,සීමාස්ථ නිෂ්පාදන අලෙවිය ,ගබඩා කිරීම ප්‍රදර්ශනය කිරීමට යොදාගන්නා පරිශ්‍රයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි වී බලපත්‍රයක් ලබාගත යුතුය. ඒ සදහා අන්තර්ජාලය හරහා ඉල්ලුම් පත්‍රයක් සහ අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කල පසු එම ප්‍රෙදේශයේ බලයලත් නිලධාරීන් අධීක්ෂණයෙන් පසු එම පරිශ්‍රයට ඉහත කරුණු සඳහා බලපත්‍රයක් නිකුත් කරනු ඇත. ඔසුසල ලියාපදිංචි කිරීමසදහා පිරිසිදු පරිශ්‍රයක් විය යුතුය.  නගර සීමාවක් තුළ ඔසුසලක් පවත්වාගෙන යාමේදී ඔසුසල්  දෙකක් අතර දුර 250M ට නොඅඩු විය යුතුය. ග්‍රාමිය ප්‍රෙදේශ වලදී මෙය 750M නොඅඩු විය යුතුය. පෞද්ගලික රෝහලක වර්ග අඩි 50000 ක සීමාවක භූමී ප්‍රමාණය ඉක්මවන විට ඉහත

ඖෂධවේදී සහයක පාඨමාලාව

Image
           ඖෂධවේදී  සහයක                             පාඨමාලාව 1. ඖෂධවේදී සහයක          1 කොටස                 2. ඖෂධවේදී සහයක          2 කොටස  3. ඖෂධවේදී සහයක          3 කොටස   4. ඖෂධවේදී සහයක          4කොටස               5. ඖ ෂධවේදී සහයක          5 කොටස 6. ඖෂධවේදී සහයක          6 කොටස 07. ඖෂධවේදී සහයක         7 කොටස 08. ඖෂධවේදී සහයක           8 කොටස 09.  ඖෂධවේදී සහයක         9 කොටස 10. ඖෂධවේදී සහයක         10 කොටස

Pharmacy assistant course (part 1)

ඖෂධ හල ලියාපදිංචි කිරීම ඖෂධ හා සැරහුම් ද්‍රව්‍ය , උපකරණ විකිණීම සඳහා එම අමුද්‍රව්‍ය විකුණනු ලබන ආයතන සඳහා විශේෂ අනුමැතික් තිබිය යුතුය.එම අනුමැතිය ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙතින් ලබාගත යුතු අතර ඒ සඳහා අවශ්‍යතා වයක් 1980 අංක 27 දරණ ඖෂධ හා විලවුන් පනත හා 2015 ඖෂධ නියාමන පනතේ පහසුකම් සලසා ඇත එම පනත යටතේ පහත පරිදි ඔසුසල ලියාපදිංචි කිරීම සිදුකළ යුතුය. ඉදිරි කොටස බලාපොරොත්තු වී සිටින්න..

කටුපොත නගරය

Image
 ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන ඉතාමත් අයිතිහාසික වටිනාකමින් යුතු නගරයක් ලෙස කටුපොත නගරය හැඳින්වීමට හැක වාරියපොළ කුරුණෑගල නාරම්මල කුලියාපිටිය වැනි දියුණු නගර වලින් වටවී ඇති කටුපොත නගරය මේ වන විට ඉතාමත් දියුණු තත්ත්වයක පවතින බව අපට දැකගත හැකිය.සිංහල දෙමළ මුස්ලිම් කතෝලික බැතිමතුන් මෙම නගරය හා ගනුදෙනු කිරීමට පැමිණෙනවා.ද්විතීයික අධ්‍යාපය සඳහා ජාතික පාසලක් ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ප්‍රාථමික පාසලක් පිහිටා ඇති අතර ශ්‍රී ලංකාවේ විශාලතම පොලිස් ස්ථානය පිහිටා තිබෙන්නෙද කටුපොත නගරය තුලයී.ක්‍රිස්තියානි පල්ලියක් වන අඩක්කල මෑණියන්ගෙන් කිතුණුපල්ලියද කටුපොත නගරය තුළ පිහිටා තිබෙනවා..ට්‍රෙන්ඩිවෙයාර් ඇගලුම් හලද පිහිටා තිබෙන්නේද කටුපොත නගරය තුලයී.ලෝකය සමග ගනුදෙනු කරන විශාලම ඇගලුම් ආයතනයක් ලෙස මුල්ම නිජබිම ලෙස කටුපොත නගරය හැදින්වීමට පුලුවන් .කුඩා පරිමාණ මධ්‍යම පරිමාණ නව ව්‍යවාසකයින් දිනපතාම වෙළෙඳ කටයුතු වල යෙදෙන කටුපොත නගරය කටුපොත නගරය ලෝකය පවා ජනාදරයට පත් නගරයක් බව අපට දැකගත හැකිය.සඳුදා දිනයන්හි.පවත්වන සතිපොළ කටුපොත නගරය පැමිණෙන ග්‍රාමීය ජනතාවට විශාල ආර්ථික සමාජික දේශපාලන ස...

Sri lanka wild animals

Image