භූමිය පරිශ්‍රය ලියාපදිංචි කිරීම

          


          භූමිය පරිශ්‍රය ලියාපදිංචි කිරීම

ඖෂධ උපකරණ ,සීමාස්ථ නිෂ්පාදන අලෙවිය ,ගබඩා කිරීම ප්‍රදර්ශනය කිරීමට යොදාගන්නා පරිශ්‍රයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි වී බලපත්‍රයක් ලබාගත යුතුය. ඒ සදහා අන්තර්ජාලය හරහා ඉල්ලුම් පත්‍රයක් සහ අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කල පසු එම ප්‍රෙදේශයේ බලයලත් නිලධාරීන් අධීක්ෂණයෙන් පසු එම පරිශ්‍රයට ඉහත කරුණු සඳහා බලපත්‍රයක් නිකුත් කරනු ඇත.


ඔසුසල ලියාපදිංචි කිරීමසදහා පිරිසිදු පරිශ්‍රයක් විය යුතුය.

 නගර සීමාවක් තුළ ඔසුසලක් පවත්වාගෙන යාමේදී ඔසුසල්  දෙකක් අතර දුර 250M ට නොඅඩු විය යුතුය.

ග්‍රාමිය ප්‍රෙදේශ වලදී මෙය 750M නොඅඩු විය යුතුය.

පෞද්ගලික රෝහලක වර්ග අඩි 50000 ක සීමාවක භූමී ප්‍රමාණය ඉක්මවන විට ඉහත

Comments

Popular posts from this blog

මැදින් පොහොය

ඔබේ මුහුණේ ඇති සම එල්ලා වැටෙනවද?