Posts

Showing posts from January, 2026

ගොයම් කැපීම

Image
  අතීතයේ ගොයම් කැපීම චාරිත්‍රයක් ලෙස සාම්ප්‍රදායික ලෙස පවත්වාගෙන එන අතර දෑකැත්ත මගින් ගොයම් කපන අතර කමතට ගෙනැවිත් අම්බරුවන් මගින් කොළ මඩින අතර දැති ගොයියන් මගින් මැඩුවන් බෑම සිදු කරනු ලැබේ අනතුරුව කුල්ල මාර්ගයෙන් බොල් ඉවත් කිරීම සිදු කරනු ලැබේ..පසුව ලාහ ආධාරයෙන් බැත මැනීමෙන් පසුව බෙදා ගනු ලබයී... මේ අපේ අතීත ගොයම් කැපීමේ ක්‍රමයයී...

වළගම්බා රජතුමා

 වළගම්බා රජතුමා සද්ධාතිස්ස රජතුමාගේ බාලම පුතෙකු වූ වළගම්බා රජතුමා ශ්‍රී ලංකාවේ   ශ්‍රේෂ්ඨ මහරජ කෙනෙකි.ත්‍රිපිටකය ග්‍රන්ථාරූඨ කිරීමට දායක වී ඇති අතර අභයගිරිය ,වතුකන රජමහ විහාරය,මාතලේ අළු විහාරය,වැල්ලෑගල රජ මහාවිහාරය  වැනි විහාරස්ථානය ලංකාවට ඉදිකිරීම සඳහා දායක වී ඇත. සොයන්න වළගම්බා රජ තෙවන ධර්ම සංගායනාව පැවැත්වීමට මූලික වූ අනුරාධපුර යුගයේ රාජ්‍ය කල රජු භාෂාව Download PDF මුර ක සංස්කරණය වළගම්බා  හෙවත්  වට්ඨ ගාමිණී අභය(වළගම්බාහු)  ක්‍රි.පු. 103 සිට 77 දක්වා  අනුරාධපුරය  අග නගරය කර රාජ්‍ය කර වු  සිංහල  රජ කෙනෙකි. එතුමා රාජ්‍යයත්වයට පත් වි මාස 5 කට පසු කැරළි හා දකුණු ඉන්දිය ආක්‍රමණ හමුවේ පරාජයට පත් වි සිහසුන අහිමිවිය [ 1 ] . නමුත් වසර 14 කට පසු ආක්‍රමණිකයන් පරාජය කර නැවත සිහසුන ලබාගැනිමට එතුමාට හැකි විය. වළගම්බා රජ ශ්‍රී ලංකාවේ රජ රාජ්‍ය සමය ක්‍රි.පු. 103, ක්‍රි.පු. 89 සිට ක්‍රි.පු. 77 පූර්වප්‍රාප්තිකයා මහාරට්ඨක අනුප්‍රාප්තිකයා මහකුලි මහතිස්ස වල්ලභයා අනුලාදේවිය සෝමාදේවිය සම්පූර්ණ නාමය වට්ඨගාමිණී අභය පියා සද්ධාතිස්ස රජු මාතලේ   අළුවිහ...

කාබනික වගාවක් පටන් ගමූ Are you can start organic growning

Image
 කාබනික වගාවක් පටන් ගමූ... Organic growing start... පොල්ලෙලි කැබලී coconut husk products   You can buy cowdown with my project ගොම පොහොර  පස්  එකතුකර සුදුසු පෝෂණ මාධ්‍යක් සකස් කරගැනීමෙන් අනතුරුව සුදුසු පැළ වර්ගයක් රෝපණය කිරීමෙන් කාබනික වගාවක් ආරම්භ කිරීමේ හැකියාවක් ඇත.  මේ සදහා අවශ්‍ය පොල් ලෙලි කැබලි සහ කාබනික ගොම පොහොර ලබා ගැනීමට හැකිවේ...

දේශපාලන විද්‍යාව

 දේශපාලන විද්‍යාව  දේශපාලන විද්‍යාව ගතික විෂයකි.. දේශපාලන විද්‍යාව හැදෑරීමේදී රාජ්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන අතර ආණ්ඩුව පිළිබඳවද හදාරනු ලබයී.. ආණ්ඩුව ව්‍යවස්ථාදායකය , විධායකය,අධිකරණය ලෙස කොටස් 3 බෙදා වෙන් කර අධ්‍යනය කරයී. ව්‍යවස්ථාදායකය නීතී සම්පාදනය කිරීම සඳහා යොදවා ඇත. විධායකය   බලය විධායකය (Executive) යනු රජයක නීති ක්‍රියාත්මක කිරීම, රටේ දෛනික පාලනය සහ විදේශ සම්බන්ධතා කළමනාකරණය කිරීම භාරව සිටින ආණ්ඩුවේ අංශයයි; එය ජනාධිපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය, රාජ්‍ය සේවකයන්ගෙන් සමන්විත වන අතර, බලතල බෙදීමේ න්‍යාය අනුව නීති සම්පාදනයට සහභාගී නොවී නීති බලාත්මක කිරීමේ කාර්යය ඉටු කරයි, නමුත් බොහෝ විට එය රටේ නීති සම්පාදනයන් යෝජනා කිරීමේ කාර්යය ද කරයි. විධායකයේ කාර්යභාරය (Usage Examples): නීති ක්‍රියාත්මක කිරීම: පාර්ලිමේන්තුවෙන් සම්මත කරන නීති සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. පාලනය: රටේ දෛනික පරිපාලනය සහ රාජ්‍ය ආයතන (පොලිසිය, හමුදාව, රාජ්‍ය සේවය) මෙහෙයවීම. විදේශ ප්‍රතිපත්ති: රටේ විදේශ සම්බන්ධතා සහ ජාත්‍යන්තර ගිවිසුම් කළමනාකරණය කිරීම. නීති සම්පාදනයට දායක වීම: බොහෝ විට නව නීති යෝජනා ...

ලිංගිකව හැසිරීම සඳහා යොදා ගන්නා හෝමෝන

Image
 ලිංගිකව හැසිරීම සඳහා යොදා ගන්නා හෝමෝන  ලිංගිකව හැසිරීම සඳහා යොදා ගන්නා හෝමෝන නිවැරදි ඖෂධවේදීයකු අනුදැනුම නොමැතිව භාවිත කිරීම මගින් භයානක අතුරු ආබාධ වලට මුහුණ දීමට සිදූවේ.. නිදසුන් ලෙස හදවත් රෝග හඳුනාගත හැකිය. හෝමෝන පෙති වර්ග ලෙස මෙගා ෆිල් සිල්ඩෙනෆිල් ටැඩනෆිල් හදුන්වාගත හැකිය.

Tenses

 Simple tence Present simple tence -I write letter. Past simple tence       -I  wrote leter. Future simple tence   - I  writing letter.  tence      Present continues tence- I am writing letter. Past continues tence      - I was writing letter. Future continues tence - I will be writing letter. Perfect tence Present perfect tence-I have write  letter. Past perfect tence-  I had writing letter. Future perfect tence- I will have writing letter. Perfect continues tence. Present perfect continues tence- I  have been writing letter. Past perfect continues tence- I  had been writing letter. Future perfect continues tence- I will have been writing letter.