ගොයම් කැපීම
අතීතයේ ගොයම් කැපීම චාරිත්‍රයක් ලෙස සාම්ප්‍රදායික ලෙස පවත්වාගෙන එන අතර දෑකැත්ත මගින් ගොයම් කපන අතර කමතට ගෙනැවිත් අම්බරුවන් මගින් කොළ මඩින අතර දැති ගොයියන් මගින් මැඩුවන් බෑම සිදු කරනු ලැබේ අනතුරුව කුල්ල මාර්ගයෙන් බොල් ඉවත් කිරීම සිදු කරනු ලැබේ..පසුව ලාහ ආධාරයෙන් බැත මැනීමෙන් පසුව බෙදා ගනු ලබයී...
මේ අපේ අතීත ගොයම් කැපීමේ ක්‍රමයයී...

Comments
Post a Comment