Posts

Showing posts from April, 2026

සප්ත අපරිහානී ධර්ම

  බුඬකාලීන වජ්ජි සමූහාණ්ඩුව ස්ථාවරව පැවැතියේ මෙම සප්ත අපරිහානීය ධර්මයන් අනුගමනය කළ හෙයිනි. ඒවා ඔවුනට හඳුන්‍වාදෙනු ලැබූයේ බුදුපියාණන් විසිනි. ධාර්මික රාජ්‍ය පාලනයකට මෙම සප්ත පරිහානීය ධර්ම පිටිවහලකි. එසේ ම වර්තමාන සමිති, සමාගම්, විනිශ්චය සමූයන් ආදියේ ද සාර්ථකත්‍වයන් උදෙසා මෙහි වන ඇතැම් කරුණු උපකාරී වනු ඇත. ඒ අපරිහානීය ධර්ම සප්තකය මෙසේ ය. නිතර නිතර රැස්වීම. සමගියෙන් රැස්ව සමගියෙන් සාකච්ඡා කොට සමගියෙන් විසිර යාම. නොපැනවූ නීති නොපැනවීම හා පැනවූ නීති කඩ නොකිරීම. වැඩිහිටියන්ට ගරු කිරීම. අවිවාහක කුල කුමරියන්ට ආරක්‍ෂාව සැලසීම. තම ජනපදයේ හා පිටත පූජනීය ස්ථානවලට ගරු කිරීම. තම ජනපදයට පැමිණෙන රහතන් වහන්සේලාට ආරක්‍ෂා, පහසුකම් සැලසීම

Emergency medicine

Image
 

Common antibiotics creams

Image
 

ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය

Image
 ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය නොමැති පුද්ගලයන් රාජ්‍ය නොවන සංවිදාන හරහා ශ්‍රී ලංකාවට සේවය කලයුතු වේ...

නවීන විද්‍යාත්මක ක්‍රමය

Image
  නවීන විද්‍යාත්මක ක්‍රමය   (හෙවත්   විද්‍යාත්මක ක්‍රමය [සටහන] ) යනු පවතින දැනුමක් නිවැරදි කිරීම, පවතින දැනුම ඒකාබද්ධ කිරීම හෝ නව දැනුම නිර්මාණය කිරීම පිණිස යම්   සංසිද්ධියක්   විමර්ෂණය කිරීම පිණිස යොදාගන්නා   නවීන විද්‍යාත්මක ශිල්පක්‍රම   වල එකතුවයි. [ 1 ]   ගැටළුව හොඳින් සොයා බලා නිසි පදනමක් ඇතිව, තාර්කිකව පිළිතුරක් ලබාගන්න ක්‍රමයකි. බොහොමයක් විද්‍යාත්මක පරීක්ෂණ වලට භාවිතා කරනු ලබන්නේ මේ ක්‍රමයයි. [ 2 ] [ 3 ]   විද්‍යාත්මක ක්‍රමය යම් ගැටළුවක් තාර්කිකව විසඳා ගැනීමටත් නිරවද්‍යතාවයෙන් ඉහළ පිළිතුරු ලබාගැනීමටත් ඉතා හොඳ දර්ශකයකි. ගැටළුව විසඳා ගැනීමේදී අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග විද්‍යාත්මක ක්‍රමය මගින් පියවරින් පියවර සපයනු ලැබේ.

අත් වැරැද්දක සුලමුල

 අත් වැරැද්දක සුලමුල එදින වෙනදා මෙන් උදෑසනින් වැඩ කටයුතු ආරම්භ කිරීමට පටන් ගත්තෙමි.ඖෂධ වේදී සහයකයෙකු ලෙස වැඩ කරන මා කුරුණෑගල   පිහිටි ඖෂධ හලක සේවය කල අතර ඒ සඳහා අලුතින් සේවය කිරීමට සේවකයෙක් පැමිණ සිටි අතර එදා තුන්ඩුවකට ඖෂධ නිකුත් කිරීමට සිදුවූ අතර එහි ලියා තිබූ අපැහැදිලි කම නිසා හෝ බෙහෙත වැරදී ඇතැයී නැවත පරීක්ෂා කිරීමේදී හසු විය නැවත පරීක්ෂා කිරීමේදී එය පනුබෙහෙත් පෙත්තක් ලෙස ලියා තිබූ අතර මා විසින් නිකුත් කර තිබුණේ රුධිරය කැට ගැසෙන බෙහෙතක් බැවින් මා තුළ ඇති වූ සැකය නිසා තුණ්ඩුවේ තිබූ ජංගම  දුරකතන අංකයට කතා කරත් එම උත්සහය සාර්ථක නෝවීය. පසුව මා වෙනත් සේවකයකු හා සම්බන්ධ වී කතා කර බැලූ අතර ඔහු පැවසූවේ එය පනු බෙහෙත් පෙත්තක් බවයී. පසුව මා කල්පනා කර බලන විට එය හොරට ලියූ තුන්ඩුවක් දෝ සැක කර බැලූ විට එය සනාථ ඌයේ අන්තර් ජාල සූදූවක් මගින් මෙහෙයවන කණ්ඩායමක් මගින් සූක්ශම ලෙස සකස් කර එවන ලද තුන්ඩුවක් බවයී.