අත් වැරැද්දක සුලමුල
අත් වැරැද්දක සුලමුල
එදින වෙනදා මෙන් උදෑසනින් වැඩ කටයුතු ආරම්භ කිරීමට පටන් ගත්තෙමි.ඖෂධ වේදී සහයකයෙකු ලෙස වැඩ කරන මා කුරුණෑගල පිහිටි ඖෂධ හලක සේවය කල අතර ඒ සඳහා අලුතින් සේවය කිරීමට සේවකයෙක් පැමිණ සිටි අතර එදා තුන්ඩුවකට ඖෂධ නිකුත් කිරීමට සිදුවූ අතර එහි ලියා තිබූ අපැහැදිලි කම නිසා හෝ බෙහෙත වැරදී ඇතැයී නැවත පරීක්ෂා කිරීමේදී හසු විය
නැවත පරීක්ෂා කිරීමේදී එය පනුබෙහෙත් පෙත්තක් ලෙස ලියා තිබූ අතර මා විසින් නිකුත් කර තිබුණේ රුධිරය කැට ගැසෙන බෙහෙතක් බැවින් මා තුළ ඇති වූ සැකය නිසා තුණ්ඩුවේ තිබූ ජංගම දුරකතන අංකයට කතා කරත් එම උත්සහය සාර්ථක නෝවීය.
පසුව මා වෙනත් සේවකයකු හා සම්බන්ධ වී කතා කර බැලූ අතර ඔහු පැවසූවේ එය පනු බෙහෙත් පෙත්තක් බවයී.
පසුව මා කල්පනා කර බලන විට එය හොරට ලියූ තුන්ඩුවක් දෝ සැක කර බැලූ විට එය සනාථ ඌයේ අන්තර් ජාල සූදූවක් මගින් මෙහෙයවන කණ්ඩායමක් මගින් සූක්ශම ලෙස සකස් කර එවන ලද තුන්ඩුවක් බවයී.
Comments
Post a Comment