Pharmacy assistant course (part 1)
ඖෂධ හල ලියාපදිංචි කිරීම
ඖෂධ හා සැරහුම් ද්‍රව්‍ය , උපකරණ විකිණීම සඳහා එම අමුද්‍රව්‍ය විකුණනු ලබන ආයතන සඳහා විශේෂ අනුමැතික් තිබිය යුතුය.එම අනුමැතිය ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙතින් ලබාගත යුතු අතර ඒ සඳහා අවශ්‍යතා වයක් 1980 අංක 27 දරණ ඖෂධ හා විලවුන් පනත හා 2015 ඖෂධ නියාමන පනතේ පහසුකම් සලසා ඇත එම පනත යටතේ පහත පරිදි ඔසුසල ලියාපදිංචි කිරීම සිදුකළ යුතුය.
ඉදිරි කොටස බලාපොරොත්තු වී සිටින්න..
Comments
Post a Comment