ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටවීම

 2015 මාර්තු මස 20 දිනයන්ගේ පසු ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලෙස පිහිටවීම කලයුතු අතර එම නාමය යටතේ එයට එරෙහිවද නඩු පැවරිය හැකිය 


අධිකාරීයේ අරමුණු 


ප්‍රත්‍යක්ශ ආරාක්ශාකාරී සහ නිවැරදි තත්වයෙන් යුතු ඖෂධ වයිද්‍ය උපකරණ හා සීමාස්ථ උපකරණ 


ලියාපදිංචි කිරීම 

බලපත්‍ර ලබාදීම 

ලියාපදිංචිය හෝ බලපත්‍රය අහෝසි කිරීම

නිෂ්පාදනය කිරීම

මිල නියම කිරීම

ආනයනය කිරීම

ගබඩා කිරීම

ප්‍රෙවාහනය කිරීම

බෙදාහැරීම 

විකීණීම

ප්‍රෙචාරණය කිරීම

බැහැර කිරීම යන නීතී රෙගුලාසි පැනවීම ක්‍රියාත්මක කරවීම සහ අධීක්ෂණය කිරීම.

Comments

Popular posts from this blog

මැදින් පොහොය

ඔබේ මුහුණේ ඇති සම එල්ලා වැටෙනවද?