රැවුල වවා ගැනීමට කැමතිද?

 රැවුල වවා ගැනීමට කැමතිද?


සිංහල ඖෂධ වට්ටෝරුවක් ආධාරයෙන් පිරිමි ඔබගේ රැවුල පිරිපුන්ව වාවා ගැනීමට 

අප අද ඔබවෙත ගෙන එන මෙම සිංහල ඖෂධය ක්‍රියාකාරිත්වය ඉහල ඖෂධයක් නොවනවා නොඅනුමායී...


අවශ්‍ය ද්‍රව්‍ය = කෝමාරීකා 

                      = කුරුඳු කුඩූ


සාදාගන්නා ආකාරය= කෝමාරීකා සාරය හා කුරුඳු එකිනෙකට සමානව ගෙන මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීම මගින් ඔබගේ රැවුල මනාව වවා ගැනීම සිදු කර ගත හැකි බව අත්දැකීම් සමගින් ඔබ වෙත ඉදිරිපත් කල හැක

Comments

Popular posts from this blog

මැදින් පොහොය

ඔබේ මුහුණේ ඇති සම එල්ලා වැටෙනවද?