ලතා වල්පොල මහත්මියගේ අවසන් දිනය
ඇයගේ ශ්‍රීනී විභූෂිත ලංකා බැබළේ සිංදුව පහත දැක්වේ
ශ්‍රී ලංකාවේ ඉතා උසස් ගණයේ ගායන ශිල්පිණියකු වූ ලතා වල්පොළ මහත්මියයේ
අවසන් කටයුතු සිදුවෙන්නේ අද දිනයේයී......
ඇය ශ්‍රී ලංකාවේ අති දක්ෂ ගායන ශිල්පිණිය කු බවට සාක්ෂි බොහොමයක් අප අතර ඉතිරි කරමින් අප අතරින් සමු ගන්නා දිනය අදයී...
ඔබට නිර්වාණ සුවය ලැබේවා...

Comments
Post a Comment