ඉන්ජෙක්ෂන් තහනමක් සදහා

 



ඉන්ජෙක්ෂන් තහනමක් සදහා ගැනීම සඳහා ඉල්ලුම් කරන පාර්ශ්වයකු විසින් යම් මුල් අවස්ථා අධිකරණයක නඩුවක් පැවරීමෙන් ප්‍රෙතිකර්මයක් යෙදිය නොහැකි අනර්ථයක් වැලැක්වීම නොහැකි අනර්ථයක් වැළැක්වීමට පෙර උත්ගත විය හැකි එවැනි අනර්ථයක් සිදුවීමට වැළක්වීම සදහා ඉන්ජෙක්ශන් තහනම් ප්‍රෙදානය කිරීමට නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලය ඇත්තේය.


එසේ උවද අභියාචනාධිකරණය වෙත අභියාචනාධිකරණ කිරීමෙන් හෝ අභියාචනාධිකරණය වෙත කරනු ලැබු අභියාචනයක් පවත්වාගෙන යාමෙන් යම් අධිකරණයක යම් නඩුවක පාර්ශවයකු වැළැක්වීම සඳහා හෝ නඩුව විත්තිය හෝ අභියාචනය පිළිබදව යම් කරුණක් ඉදිරිපත් කිරීමෙන් යම් කරුණක් ඉදිරිපත් කිරීමෙන් යම් අධිකරණයක පාර්ශවයකු වලැක්වීම සඳහා හෝ යම් අධිකරණයක් ඉදිරියෙහි සිවිල් හෝ අපරාධ නඩුවක් පැවරීමෙන් හෝ යම් අධිකරණයක් ඉදිරියෙහි සිවිල් හෝ අපරාධ නඩුවක් පැවරීමෙන් හෝ යම් අධිකරණයක් ඉදිරියෙහි සිවිල් හෝ අපරාධ නඩුවක් පවත්වාගෙන යාමෙන් යම් තැනැත්තකු වැළැක්වීම සඳහා අභියාචනාධිකරණය විසින් ඉන්ජෙක්ෂන් තහනමක් ප්‍රෙදානය නීත්‍යනුකූල නොවන්නේය..


එතෙක් එකම නඩු නිමිත්තක් සදහා හෝ සම්බන්ධයෙන් හෝ විවිධ අධිකරණ දෙකක වෙන් වෙන්ව නඩු දෙකක් ඔහු වෙත පවරා ඇති අවස්ථාවක එකී නඩු දෙකක් අභියාචනාධිකරණයට සුදුසු යැයි පෙනෙන පරිදි මැදිහත් වීමෙන් එකක් නඩුවක් හෝ අනෙක් නඩුව ඔහු විසින් පවත්වාගනු ලැබීම වැළැක්වීමට අභියාචනාධිකරණයට බලය ඇත්තේය....

Comments

Popular posts from this blog

මැදින් පොහොය

ඔබේ මුහුණේ ඇති සම එල්ලා වැටෙනවද?