දේශපාලන විද්‍යාව
රාජ්‍ය
දේශපාලන විද්‍යාවේ කේකේන්ද්‍රිය අධ්‍යන මාතෘකාව වන්නේ රාජ්‍ය පිළිබඳ සංකල්පයයි.එහෙයින් දේශපාලන විද්‍යාවේ විෂය ක්ෂේත්‍රය තුළ ඉතාමත් වැදගත් ස්ථානයක් රාජ්‍ය පිළිබඳ සංකල්පයට හිමි වීම නොවැලක් විය හැකි කරුණක් තිබේ.ඒ අනුව රාජ්‍ය යටතේ...
රාජ්‍ය සංකල්ප යනු කුමක්ද?
එය සකස් වී ඇත්තේ කෙසේද ?
එහි රාජ්‍යයේ ආරම්භය හා විකාශනය කෙසේ සිදුවී ඇත්ද (ග්‍රීක,රෝම රාජ්‍ය වැඩවසම් රාජ්‍ය ,නූතන ජාතික රාජ්‍ය )
රාජ්‍ය සම්භවය හා ස්වාභාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති මතවාද මොනවාද?
(දේවවරම්වාදය ,මාක්ස්වාදය,ලිබරල්වාදය,සමාජවාදය වැනි විවිධ රාජ්‍ය ක්‍රම)
ආදී විවිධ අංශයෙන් මේ යටතේ ඉතාම පුලුල් ලෙස අධ්‍යනයක් සිදු කරනු ලබයී.
ආණ්ඩුව
රාජ්‍ය හා බැඳුණ අණෙක් සංකල්පය ආණ්ඩුවයී.රාජ්‍යට ප්‍රායෝගිකත්වය ආරෝපණය කරන සාධකය වන්නේ ආණ්ඩුවයී..එසේ නැතහොත් රාජ්‍ය බලය ප්‍රායෝගිකවම ක්‍රියාත්මක කරන ආයතන ආණ්ඩුවයී මෙහිදී ආණ්ඩුව පිළිබද පහත අංශයන් ඔස්සේ අවධානය යොමු කිරීම සිදු කරනු ලබයී...
ආණ්ඩුව යනු කුමක්ද?
ආණ්ඩුව අණෙක් සමාජ සංවිධාන සමග කටයුතු කරන්නෙ කෙසේද?
ආණ්ඩුවේ බලය හා ආණ්ඩුව බලයට ක්‍රියාවට නංවන ආකාරය..
විවිධ ආණ්ඩු ක්‍රම ආකෘති (ලිබරල් ආණ්ඩු ,පැසිස්ට් ආණ්ඩු ,සමාජවාදී ආණ්ඩු,සමාජ ප්‍රෙජාතන්ත්‍රවාදී ආණ්ඩු
ආණ්ඩුවේ කාර්‍යන්..

Comments
Post a Comment