සූරියකාන්ත

 සූරියකාන්ත




තෙල් ලබා ගන්නා බෝගයක් වසයෙන් නිර්වර්තන කාලාපිය රටවල සූරිය කාන්ත වගාකරනු ලැබේ.මෙහි බීජ රටකජු මෙන් කෙලින් ආහාරයට ගත හැකි උවත් ලෝකයේ වගා කරන බෝග වලින් වැඩි කොටසක් ආහාරයට ගන්නා තෙල් නිපදවීම සඳහා පාවිච්චී කරනු ලැබේ..උසස් ගුනාන්ගයෙන් යුත් තෙල් කෙළින්ම ආහාරය පිණිස හෝ ආහාර පිසීමටද මාජරින් වැනි ආහාර ද්‍රව්‍යන් නිපදවීම සඳහා ප්‍රෙයෝජනවත් වේ..අඩු ගුණාංගයෙන් යුත් තෙල් සබන් වැනී කර්මාන්ත සදහා අමු ද්‍රව්‍ය වශයෙන් ප්‍රෙයෝජනයට ගත හැකිය තවද ලින්සීඩ් තෙල් සමග මිශ්‍ර කිරීමටද තීන්ත වාර්නිශ් වැනි ද්‍රව්‍ය නිපදවීමේදී වියළී තෙල් වශයෙන් මෙය ප්‍රෙයෝජනයට ගත හැක.මෑතකදී සොයාගන්නා ලද මාදිළිවලට සීයට 40 තෙල් ප්‍රෙමාණයක් අඩංගු වේ...

Comments

Popular posts from this blog

මැදින් පොහොය

ඔබේ මුහුණේ ඇති සම එල්ලා වැටෙනවද?