අරක්කු බීමට ඇබ්බැහි වූ පුද්ගලයන්(esparal) Get link Facebook X Pinterest Email Other Apps March 09, 2026 අරක්කු බීමට ඇබ්බැහි වූ පුද්ගලයන් හට esparal tablet එක ඖෂධවේදීයෙකුගේ අනුමැතියකින් තොරව ලබා දීමෙන් සිදුවිය හැකි අතුරු ආබාධ මොනවාද?එසේ ලබා දීම සුදුසු නොවේද?.. Get link Facebook X Pinterest Email Other Apps Comments
මැදින් පොහොය March 01, 2026 මැදින් පුර පසළොස්වක පොහොය දිනය මාර්තු මාසයේ යෙදෙන මැදින් පොහොය ශ්‍රී ලංකාවේ වැදගත් පුර පසළොස්වක පොහොය දිනයකි, බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු තම පියා වන සුද්ධෝදන රජුට සහ ඥාතීන්ට ධර්මය දේශනා කිරීම සඳහා බුදුන් වහන්සේ තම උපන් ස්ථානය වන කපිලවස්තු වෙත ප්‍රථම වරට වැඩම කිරීම සිහිපත් කරයි. එය රාහුල කුමරු බෞද්ධ ශාසනයට ඇතුළු වීම ද සනිටුහන් කරයි. Read more
සිංහල හින්දු අළුත් අවුරුදු නැකත් සීට්ටුව March 18, 2026 සිංහල හින්දු අළුත් අවුරුදු නැකත් සීට්ටුව Read more
ඔබේ මුහුණේ ඇති සම එල්ලා වැටෙනවද? December 19, 2025 ඔබේ මුහුණේ ඇති සම එල්ලා වැටෙනවද? මෙන්න හොඳම විසඳුම කොරියාව නැමැති රට තුළ මුහුණේ ඇති ස්භාවික පෙනුම නැවතත් ඔබ වෙත ළඟා කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති මෙම නිපැයුම ඕනෑම සමකට ගැළපෙන ලෙස භාවිත කළ හැක. මුහුණ හොදින් උණුවතුර මගින් සේදීම කිරීමෙන් පසුව මෙම ඛනිජ ලවන යෙදූ ගැලවුම් මුහුණේ මිනිත්තු 20 වැනි කාලයක් රඳවා ඉවත් කිරීම මගින් මුහුණ තුළට මෙම පෝෂණ සංඝටක සම තුළට ඇතුළත් වේ ඉන් පසුව ස්වාභාවික පෙනුම වර්ධනය වේ.. මෙය රිකෝසේල් නමින් හඳුන්වන වෙළඳ නාමයකි . ඔබට අවශ්‍ය නම් එක් දවටනයක් 130/= මුදලකට ලබාගත හැකිය. දෙළුම් මුහුදු පැලෑටී කෝමාරීකා කොලජන් ගොලුබෙල්ලන් වැනි පෝෂණයන් වලින් ලබා ගත හැක Read more
Comments
Post a Comment